Games

11 March, 2014

0

Delete වුන File නැවත ගන්න මෙන්න බාන්ඩේ

Posted in

මේකෙන් පුළුවන් delete කරපු file

හොයල නැවත ස්ථාපිත කරන්න.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන්Software එක බාගෙන ඉන්නකෝ.මේකට key එකක් නෑ.නිකන්ම install කරලා වැඩ කරන්න තියෙන්නෙ.

                                      Download Recuva file recovery

ඊට පස්සෙ software එක install කරලා.open කරගෙන පහල රූපයේ විදිහට කරන්න.මේකෙ Delete කරපු file එක තිබුන  Hard disk partition එකක් තෝරලා,මතක නැත්නම් Partition ඔක්කොම තෝරලා Scan කියන Button එකේ Scan files කියන එක දීල Scan කරන්න.   

Scan වෙලා ඉවර උනාට පස්සෙ delete කරපු file ටික වැටෙයි.එකේ තියෙන ඔක්කොම ටික තෝරලා Recover කරන්න පුළුවන්.එහෙම නැත්නම් අපිට අවශ්‍ය file එක උඩ ක්ලික් කරලා පහල රූපයේ විදිහට තෝරන්න 
             
ඊට පස්සෙ අපි recover කරන file එක Save කරන්න ඕන තෝරන්න ඕන.පහල රූපයේ විදිහට


ඔක්කොම ටික Recover කරනව නම් පහල රූපයේ විදිහට file ඔක්කොම ටික තෝරලා Recover කියන Button එක click කරල Save කරන්න ඕන තැන දීල ok කරන්න.

එතකොට පහල රූපයේ විදිහට recover වෙයි.


recover වෙලා ඉවර උනාට පස්සෙ file එක Save කරපු Folder එකට ගිහින් බලන්න.ලස්සනට Recover කරපු file එක ඇති.


තවත් අලුත් Post එකකින් හමුවෙමු.


Comment එකකුත් දාගෙනම යන්න.......                             

0 comments: