Games

08 March, 2014

0

Sniper Ghostwarrior 2 ටොරන්ට් වලින් බාගන්න

Posted in






මෙන්න තවත් සුපිරිම Game එකක්.
Sniper එකේ දෙවෙනි එක.සුපිරියටම Graphic තියෙනවා.මේක  4.5GB විතර තියෙනවා.අපි ගොඩක් ලොකු File ලබා දෙන්නෙ ටොරන්ට් වලින් නේ.ඒ හින්ද මේකත් ටොරන්ට් තමා තියෙන්න.පහලින් දාල තියෙනවා ටොරන්ට් ලින්ක් එකයි  System Requiments ටිකයි එහෙනම් බාගන්න.





System requirements:
Operating system : Windows 8 / Windows 7 SP1 / Windows Vista SP2 / Widows XP SP3
Processor : Intel Core 2 Duo at 2Ghz, or AMD Athlon 64 x2 2Ghz, or better
RAM : 2 GB
Video Card : NVIDIA GeForce Radeon HD 5850 GTX560/ATI (512 minimum)
Sound Card : Sound Card compatible with DirectX 9.0
Free space on hard disk : 8 GB

මෙන්න Screen Shot













Download Button එක click කිරීමෙන් පසු පැමිණෙන පිටුවේ (තත්පර 5කට පසු)දකුණු පස ඉහල කෙලවරේ ඇති Skip Ad click කිරීමෙන් ඔබට අවශ්‍ය Game එක Download වනු ඇත.



                  Download Sniper Ghostwarrior 2

තවත් අලුත් post එකකින් හමුවෙමු යන්නම් හොදේ

Comment එකකුත් දාගෙනම යන්න

0 comments: