Games

03 April, 2014

0

Windows 7 Boot Screen එක වෙනස් කරමු

Posted in

කොහොමද යාලුවනේ  මතෘකාවෙන්ම දැනගන්න ඇතිනේ අද software එකගැන.

ඔන්න එහෙනම් අදින් Exam එකත් ඉවර උනා.අලුත් අවුරුද්දත් ළඟ ලගම එනවනේ.හා හා එකෙන් කමක් නැ.ඔන්න අදත් අරන් අවා පට්ටම software එකක්.මේකෙන් පුළුවන් Windows 7 වල Boot Screen එක මාරු කරන්න.මං වගේම ඔයාලටත් Windows on වෙද්දි එන පාට හතර දැකලම එපා වෙලා ඇති.ඉතින් මේ software එකෙන් පුළුවන් ඒ පාට හතර විතරක් නෙමෙයි © Microsoft Corporation කියල වචනයත් වෙනස් කරන්න.පහලින් දාල තියෙනවා ලින්ක් එක Download කරගන්න.
ලින්ක් එක click කිරීමෙන් පසු පැමිණෙන පිටුවේ දකුණු පස ඉහල කෙලවරේ ඇති Skipad click කිරීමෙන් ඔබට අවශ්‍යවන දේ Download වනුඇත.
                               

                                                 



Software Downlad කරගත්තට විතරක් බෑ එකට හොඳ Animation එකක් දාගන්නත් එපැයි.මේ වගේ ලස්සන Animation ගොඩක් තියෙනවා.ඒවා Download කරගන්න මෙතනින් යන්න.







වැඩේ එච්චර අමාරු නෑ.ඉහල රූපයේ විදිහට file වලට ගිහින් "Load boot Skin" කියන එකෙන් ඔයා Download කරගත්ත Skin file එක තෝරලා Ok කරන්න.ඊට පස්සෙ play කියන Button එක click කරහම ඔයා add කරපු එක play වෙයි.එහෙම නැත්නම් ඔයාට කැමති Image එකක් add කරගන්න පුළුවන්.එකට ඔය උඩ පින්තූරේ රවුම් කරලා පෙන්නලා තියෙන Animation Button එක Click කරන්න.එතකොට එන එකේ Static Image දුන්නම ඔයාට කැමති Image එකක් add කරන්න එයි.අන්තිමේට ඔය Apply කියන Button එක Click කරහම ඔක්කොම හරි.

තවත් අලුත් post එකකින් හමුවෙනතුරු අදට මම ගියා.මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්න.


Comment එකකුත් දාගෙනම යන්න හොඳේ......

අපගේ Facebook Page එකට  Like කරන්න




0 comments: