Games

20 April, 2014

0

Blog කරන කස්ටියට Html/Java Script ටිකක්

Posted in
ලැබූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක්වේවා.ටික දවසකට පස්සෙ අදත් අරන් අවා අලුත් post එකක්.අද මම අරන් ආවේ

 blog කරන අයට Html/Java Script ටිකක්.වැඩි කතා ඕන නෑනේ.වැඩේට බහිමු.

1)මුලින්ම මම ඔයාලට දෙන්නේ blog එකේ දාපු post copy කරන හොරුන්ගෙන් පොස්ටු ටික ආරක්ෂා කරගන්න පුළුවන් Script එක.මේකෙන් වෙන්නේ blog එකේ Highlight Function disable කරන එක.

Code එක බාගන්නමෙතනින් යන්න.

බාගත්තු Code එකඔයාගේ Blog එකේ  Dashboard > Template > Edit HTML > එකට ගිහින් Ctrl+f ඔබල <head>හරි</head> Tag වලට යටිනුයි,උඩිනුයි Copy කරලා Paste කරල Save කරන්න.Tag දෙකටම දෙන්න එපා එකකට දුන්නම ඇති.එහෙම වැඩ කරේ නැත්නම් දෙකටම දෙන්න.

2)දෙවෙනියට ඔයාලට දෙන්නේ blog එකේ Mouse Pointer එක වෙනස් කරන Script එක
Code එක බාගන්න මෙතනින් යන්න.මේ Code එකෙන් එන්නේ මේවගේ එකක්.

එක හරි නැත්නම්මෙතනින් ගිහින් කැමති pointer එක උඩ Click කරන්න.එතකොට එයි මෙහෙම එකක්.



උඩ පින්තූරේ විදිහට Code ටික Copy කරගෙන.ඔයාගේ Blog එකේ  Dashboard > Layout > add Gadjet > Edit HTML >එකට ගිහින්  Copy කර ගත්තු Code එක Paste කරල Save කරන්න.


මේ වගේ ඒවා තව ගොඩක් තියෙනවා අදට මෙච්චරයි ළඟදීම තව ටිකක්.

ඔයාලට මේක වැදගත් වුනා නම්

Comment එකකුත් දාගෙනම යන්න හොඳේ......

0 comments: