Games

14 March, 2014

0

ඔයාගෙ COMPUTER එක ගැන සම්පූර්ණ විස්තරය දැනගමුද

Posted in


කොහොමද යාලුවනේ ඔන්න අදත් ගෙනාව සුපිරිම Post එකක්.මේකෙන්
පුළුවන් ඔයාගේ Computer එකේ විස්තර දැනගන්න.
Cpu එකේ විස්තර ඔක්කොම ටික
Graphics ගැන
Memory ගැන
මේ සියලු දේ ගැන ඔබට බලාගැනීමට පුළුවන්.Install කරලම බලන්න.එච්චර ලොකු file එකක් නෙමෙයි 2 MB විතර ඇති.පහලින් තියෙනව link එක බාගන්න.ලින්ක් එක Click කිරීමෙන් පසු පැමිණෙන පිටුවේ දකුණු පස ඉහල කෙලවරේ ඇති Skip ad Click කිරීමෙන් ඔබට අවශ්‍ය කරන දේ Download වනු ඇත.







    Comment එකකුත් දාගෙනම යන්න                                                  

0 comments: