Games

25 April, 2014

0

Norton Internet Security 2014[Trial Reset 180] දැන්ම බාගන්න

Posted in

කොහොමද යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ Virus guard එකක්.

                    

මෙන්න ලින්ක් එක බාගන්න.හැබැයි torrent තමා තියෙන්නේ.
             


මුලින්ම Software එක Install කරගෙන ඉන්න.ඊට පස්සෙNorton Product tamper Protection එක turn off කරන්න.

ඊළඟට බාගත්තු file එකේ තියෙන අනිත් file(NTR) එක open කරගන්න.ඊට පස්සෙඑයි මෙහෙම එකක්.

එකේRESET/CONVERT button එක ක්ලික් කරන්න.හරි ඊට පස්සෙ ඔයාගේ Computer එක Safe boot එකෙන් restart කරන්න.Safe boot එකෙන් start කරන්න Computer on වෙද්දී F8 ගහල එතනින් Safe boot දෙන්න.ඊට පස්සෙ අයෙත් අර software එක run කරලා කලින් විදිහටම කරන්න.වැඩේ ඉවර උනාම Computer එක restart වෙයි.දැන් Norton එක දවස් 180 ක්ම ට්‍රයල් එකෙන් දුවයි.


තවත් අලුත් post එකකින් හමුවෙමු ...

Comment එකක් දාගෙනම යන්න හොඳේ............. 

0 comments: