Games

07 March, 2014

0

ලස්සන අකුරෙන් සිංහල ටයිප් කරමුද



මේ Software එක Google සමාගම විසින් ලබා දෙන එකක්.
අපිට අවශ්‍ය
සිංහල වචනෙ සාමාන්‍ය Message යවන විදිහට ටයිප් කරන්න තියෙන්නෙ.පහල තියෙන ලින්ක් එකෙන් Software එක බාගෙන.Install කරගන්න.ඊට පස්සෙ

Control Panel එකේ Region and language වලට යන්න.



ඊට පස්සෙ Keyboards and Languages වලට යන්න.


ඊට පස්සෙ Change Keyboards වලට යන්න.


ඊට පස්සෙ එන එකේ පහල තියෙනවා වගේ එකක් ඇති.ඒක Click කරහම පහලට එයි.එකේ තියෙන
sinhala(Sri lanka)-Google input Tools  කියන එක Click කරලා පහළ තියෙන Apply Button එක සහ Ok Button එක Click කරන්න.

මෙන්න Type කරන හැටි.
Desktop එකේ තියෙන මේකෙන් භාෂාව වෙනස් කරන්න පුළුවන්.මේකෙ තියෙන සිං
කියන එක Click කරහම අවශ්‍ය භාෂාව වෙනස් කරන්න පුළුවන්.


                                           
                          මෙන්න ලින්ක් එක
              Google Sinhala  input tool

ලින්ක් එක Click කිරීමෙන් පසු පැමිණෙන පිටුවේ(තත්පර 5 කට පසු) දකුණු පස ඉහල කෙලවර ඇති Skip Ad Click කිරීමෙන් ඔබට අවශ්‍ය පිටුව වෙත යා හැක.

Software එක Open කරනකොට Password එකක් ඉල්ලුවොත්
                   
                                  softworldpro
               

තවත් අලුත් ලිපියකින් හමු වෙමු.


Comment එකකුත් දාගෙනම යන්න.......

0 comments: